Posts

Showing posts from October, 2025
Image
Image
පෙළඹවීම, ඔබ සෙවිය යුතු නැත. සොයා යා යුතු නැත. එය ස්වයංසිද්ධව පැමිණේ නමුත් දුක සහ බිඳුණු විශ්වාසය වෙනුවට, ඔබට ප්‍රීතියේ මොහොතක් පිරිනමනු ලැබේ. ඔබේ තේරීම: සටන් කරන්න හෝ එයින් වළකින්න. නමුත් මතක තබා ගන්න, ඔබ උගුලට හසු වූ පසු, ඔබට තවදුරටත් "මම එය අදහස් කළේ නැහැ" යැයි පැවසිය නොහැක. මන්ද ඔබ ඔබට රිදවීමට පෙර, ඔබට සිතීමට තත්පර කිහිපයක් තිබේ. හදවතට පෙර මොළය. මෙම ප්‍රශ්නය ඔබෙන්ම අසා දැන ගන්න: ඔබ යමක් අහිමි කර ගැනීමට සූදානම්ද? ඔබ ඔබව රිදවීමට කැමතිද? ඔබ මුළු හදවතින්ම ඔබට දුන් විශ්වාසය බිඳ දැමීමට ඔබ කැමතිද? පෙළඹවීම, ඔව්, ආරම්භයේදීම පට්ට රසවත්,ඔව් ත්‍රාසය, කුතුහලය සමග ත්‍රාසය සහ තාවකාලික සතුට. නමුත් ප්‍රීතිය පහව ගිය විට, නැවත පැමිණීම ඔබට පිස දැමිය නොහැකි රූරා වැටෙන කඳුළුය. බිඳුණු විශ්වාසය. බිඳුණු හදවතක්. කෝපයෙන් ඔබට එය ආපසු ගත නොහැක. ඇගේ ඇස් වසාගෙන සිටියත්, ඇයට වේදනාව දැනුනි. ඔබ නැවත නැවතත් සමාව අයැද සිටියත්, ඔහුගේ ඇස්වල පැරණි ඔබව නැවත ගෙන ඒමට ඔබට නොහැකිය. ඔබ ආදරය කරන පුද්ගලයා රවටා ඇත්තේ සත්‍යය, ඔබේ ගෞරවය පරීක්ෂාවෙන් ආදේශ කළ බැවිනි. පෙළඹවීම තාවකාලිකයි. නමුත් ...
උසාවිය නිශ්ශබ්ද වන්….! උසාවියේ දික්කසාද නඩුවක් විභාග වේ… නීතීඥයා : පැමිණිලිකරු තමාගේ බිරිඳගෙන් දික්කසාදය ඉල්ලන්නේ කුමණ හේතුවක් නිසාද? පැමිණිලිකරු : ස්වාමීනී මා මැය කසාද බැඳපු දවස් වල වගේ නෙවෙයි.. දැන් ඇගේ රහස් ප්‍රදේශය බොහෝ කලු පැහැගැන්වී තිබේ, නීතීඥයා : එහෙම කලු පැහැගැන්වුනාම දික්කසාද කරන එක වටිනවද තමාට? පැමිණිලි කරු : නැහැ ස්වාමීනී එසේ කලු පැහැ ගැන්මට හේතුව මැයට තවත් හොර සම්බන්ඳකම් ඇතැයි මට සිතේ. නීතීඥයා : ස්වාමීණි විත්තිකාරිය වන මොහුගේ බිරිඳව විත්ති කූඩුවට ගෙන්වීමට අවසර. නීතිපති : අවසර ලැබෙනවා. නීතීඥයා : තමාට තවත් හොර සම්බන්ඳකම් තියෙනවා කියන්නේ ඇත්තක් ද? විත්තිකාරිය : අමූලික බොරු ස්වාමීනෙ. නීතීඥයා : එසේනම් ඔබගේ පුරුෂයා කියනා අන්දමට ඔබගේ රහස් ප්‍රදේශය අදික ලෙස කලු පැහැගැන්මට කාරණය කුමක් ද? විත්තිකාරිය : ස්වාමීනී එහෙනම් අහන්න මගේ මනුස්සයාගේ නහයට උඩින් පොඩ්ඩක් කලු වෙලා තියෙන්නේ ඇයි කියලා? නීතීඥයා : ඔබගේ නහයට උඩින් කලු වෙන්න හේතුව කුමක්ද? පැමිනිළිකරු : ඒ මම ඉස්කෝලේ කාලේ ක්‍රිකට් සෙල්ලම් කරද්දි දවසක් බෝලේ වැදිලා තමයි එතන කලු උනේ විත්තිකාරිය : ඉතිං ස්වාමීනී එක දවසක් එයාගේ බො...
Image
" මාව එපා හිතිලා නැද්ද කවදාවත් ! " 🥺 " හිතිලා තියෙනවා, ඔයා නිස්කාරනේ ර|න්ඩු කරද්දි "😒 "එතකොට මොකද කරන්නෙ ? " " ඉවසනවා "😌 " කොච්චරක්ද" "මම ඉවසපු තරමට මලක් ගානෙ පිපුනනම් ඔයයි මායි දැන් ඉන්නෙ මල් යායක "☺️🌸 "ඇයි ඉවසන්නෙ" " බැදීමක් ඇතුලෙ ආදරේ විතරක් තියෙන්නෙ නෑනි, රන්ඩු වෙනවා... තරහ වෙනවා... තිබුනටත් වඩා ආදරේ කරනවා.... අනික එතකොට ඒ ආදරේ දැනෙනවත් වැඩී... මම ඔයාව දරාගන්නවා... ඔයාව විශ්වාස කරනවා... ඉතින් අපි සතුටින් ඉන්නෙ ඒ නිසා " 🥰❤️ " මේ ලෝකෙ මට හමු උන හොදම හමුවීම ඔයා....💝 ඉතින් ස්තූති ලමයො මාව මේ තරම් දරාගන්නවට ❤ " _______________________________🍃🤍 මේ ලෝකේ මිනිස්සුන්ගෙ හිත්වල කොච්චර ප්‍රේමය තිබුනත්, දරාගැනීම ඉවසීම නැති තැන ඒ ප්‍රේමයට අයිතියක් තිබිය නොහැක...❤️
Image
Image
අවබෝධය / සැකය
Image
සමහර ගැහැණු ඉන්නවා 😊 කිසිම දෙයක් කාගෙන් වත් බලාපොරොත්තු නොවෙන ! එහෙම ගැහැණියක් ගාව තියෙනවා ශක්තියක් කාටත්ම වට්ටන්න බැරි ! තනියම හිත ඇතුළේ දරාගෙන තමන්ගෙම මහන්සියෙන් ගොඩ යන්න දඟලන ගැහැණු ඉන්නවා ඕන තරම් ! සමහර අය පොෂ් වෙන්න දඟලද්දී පුලුවන් තරම් කට්ට කාලා තමන්ගේ හීන වලට දඟලන ගැහැණු ඕන තරම් ! වරඳින්න එපා එහෙම ගැහැණියකට කවදාවත්. මොකද එහෙම අය ජීවිතේ දරාගෙන ඉන්නෙ උපරිමෙන්.❤️❤️
Image
රෝහල් සේවිකාවක් විසින් එක්තරා කාන්තාවකට බැන වදිනවා මවගෙ සාත්තුවටවත් දරුවෙක්ට එන්න කියන්න බැරිද අහලා..ඇයට එම කාන්තාව මෙන්න මෙහෙම කතාවක් කියනවා...👇👇👇👇 නෝනේ ඩිංගක් මෙහෙට එනවද දෙන්න පිළිතුරු ඔබට මන් මාත් අම්මෙක් පිරිම් දරුවන් දෙදෙනෙක්ම වැදුවා කුසින් අසරණයි මන් දන්නවා අද රෝහලේ තනි වෙලා දැන් ඒත් නෝනේ දරුවො දෙන්නට එන්න බැහැ ඉන්නා තැනින්.......................... උන්ගෙ අප්පගෙ මිණිය එද්දී පොඩි එකා පස් මස කුසින් සීල් පෙට්ටිය සෙබලු ඇවිදින් සාලෙ මැද තිබ්බා සොවින් වීර බිරිඳක් දරා ගන්නලු කීවාට හැමදෙන සෙමින් නෝනේ මන් ඒ කුසත් එක්කම වැලපුනා හදවත තුලින්............................... පියෙක් නැති මගෙ පැටවු දෙන්නව ලොකු කරා හදවත් පෙමින් එහෙත් නෝනේ ලෙයට ලේවල සුවඳ දැනෙනවා මයි ඉතින් අප්පා ගිය මඟ පුතාත් අරබා එද්දි නිළ ඇදුමත් දරන් ඇස් වලින් මගෙ කදුළු වැටුනේ අප්පගේ රුව දුටු හෙයින්.............................. බාල කොල්ලත් දුන්නා රටටම අප්පගේ නාමය තියන් ගැස්සෙනා හැටි විදවනා හැටි දන්නවා බෝ සමිඳු නම් පඩුරු බැඳ බැඳ උන්ව රැකුමට දෙවියන්ට යැද්දත් ඉතින් ලොකු පුතත් මගෙ ගෙදර ආවේ යහළුවන් ගේ කර මතින්..................