සමහර ගැහැණු ඉන්නවා 😊 කිසිම දෙයක් කාගෙන් වත් බලාපොරොත්තු නොවෙන ! එහෙම ගැහැණියක් ගාව තියෙනවා ශක්තියක් කාටත්ම වට්ටන්න බැරි ! තනියම හිත ඇතුළේ දරාගෙන තමන්ගෙම මහන්සියෙන් ගොඩ යන්න දඟලන ගැහැණු ඉන්නවා ඕන තරම් ! සමහර අය පොෂ් වෙන්න දඟලද්දී පුලුවන් තරම් කට්ට කාලා තමන්ගේ හීන වලට දඟලන ගැහැණු ඕන තරම් ! වරඳින්න එපා එහෙම ගැහැණියකට කවදාවත්. මොකද එහෙම අය ජීවිතේ දරාගෙන ඉන්නෙ උපරිමෙන්.❤️❤️

Comments

Popular posts from this blog