" මාව එපා හිතිලා නැද්ද කවදාවත් ! " 🥺
" හිතිලා තියෙනවා,
ඔයා නිස්කාරනේ ර|න්ඩු කරද්දි "😒
"එතකොට මොකද කරන්නෙ ? "
" ඉවසනවා "😌
" කොච්චරක්ද"
"මම ඉවසපු තරමට මලක් ගානෙ පිපුනනම්
ඔයයි මායි දැන් ඉන්නෙ මල් යායක "☺️🌸
"ඇයි ඉවසන්නෙ"
" බැදීමක් ඇතුලෙ
ආදරේ විතරක් තියෙන්නෙ නෑනි,
රන්ඩු වෙනවා... තරහ වෙනවා...
තිබුනටත් වඩා ආදරේ කරනවා....
අනික එතකොට ඒ ආදරේ දැනෙනවත් වැඩී...
මම ඔයාව දරාගන්නවා...
ඔයාව විශ්වාස කරනවා...
ඉතින් අපි සතුටින් ඉන්නෙ ඒ නිසා " 🥰❤️
" මේ ලෝකෙ මට හමු උන හොදම හමුවීම ඔයා....💝
ඉතින් ස්තූති ලමයො මාව මේ තරම් දරාගන්නවට ❤ "
_______________________________🍃🤍
මේ ලෝකේ මිනිස්සුන්ගෙ හිත්වල කොච්චර ප්‍රේමය තිබුනත්, දරාගැනීම ඉවසීම නැති තැන ඒ ප්‍රේමයට අයිතියක් තිබිය නොහැක...❤️
Sighs of loneliness, heavy tears in the smoke... I'm worried about the love of a sad tear... Give me a complaint to make up your mind in life... If you were here, it would be easy for me darling... In a dark bear teary thought.. The heart is relaxed for the beautiful girl.. My unspeakable moon is in my light.. If you were here, I would love you my love...

Comments
Post a Comment