උසාවිය නිශ්ශබ්ද වන්….! උසාවියේ දික්කසාද නඩුවක් විභාග වේ… නීතීඥයා : පැමිණිලිකරු තමාගේ බිරිඳගෙන් දික්කසාදය ඉල්ලන්නේ කුමණ හේතුවක් නිසාද? පැමිණිලිකරු : ස්වාමීනී මා මැය කසාද බැඳපු දවස් වල වගේ නෙවෙයි.. දැන් ඇගේ රහස් ප්‍රදේශය බොහෝ කලු පැහැගැන්වී තිබේ, නීතීඥයා : එහෙම කලු පැහැගැන්වුනාම දික්කසාද කරන එක වටිනවද තමාට? පැමිණිලි කරු : නැහැ ස්වාමීනී එසේ කලු පැහැ ගැන්මට හේතුව මැයට තවත් හොර සම්බන්ඳකම් ඇතැයි මට සිතේ. නීතීඥයා : ස්වාමීණි විත්තිකාරිය වන මොහුගේ බිරිඳව විත්ති කූඩුවට ගෙන්වීමට අවසර. නීතිපති : අවසර ලැබෙනවා. නීතීඥයා : තමාට තවත් හොර සම්බන්ඳකම් තියෙනවා කියන්නේ ඇත්තක් ද? විත්තිකාරිය : අමූලික බොරු ස්වාමීනෙ. නීතීඥයා : එසේනම් ඔබගේ පුරුෂයා කියනා අන්දමට ඔබගේ රහස් ප්‍රදේශය අදික ලෙස කලු පැහැගැන්මට කාරණය කුමක් ද? විත්තිකාරිය : ස්වාමීනී එහෙනම් අහන්න මගේ මනුස්සයාගේ නහයට උඩින් පොඩ්ඩක් කලු වෙලා තියෙන්නේ ඇයි කියලා? නීතීඥයා : ඔබගේ නහයට උඩින් කලු වෙන්න හේතුව කුමක්ද? පැමිනිළිකරු : ඒ මම ඉස්කෝලේ කාලේ ක්‍රිකට් සෙල්ලම් කරද්දි දවසක් බෝලේ වැදිලා තමයි එතන කලු උනේ විත්තිකාරිය : ඉතිං ස්වාමීනී එක දවසක් එයාගේ බොලේ වැදිලා එහෙම කලු උනා නම් ………… නඩුව අවසන්😑 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

Comments

Popular posts from this blog