ගුවන් අනතුරෙන් මිය ගිය සියලුම දෙනාටම නිවන්සුව ලැබේවා කොපමණ බලාපොරොත්තු පොඳි බැඳගෙන ගමන යන්න ඇද්ද අවසානයේ සියලුම දේ ශනයෙන් දැවී අළු වෙලා ගිහින් මෙයැයි ජීවිතය. නොපමාව කුසල් රැස් කර ගන්න.

Comments

Popular posts from this blog