දවසක ඔයා හමු වෙන හැම කෙනෙක්ගෙන්ම මාව හොයයි.🙂 එත් කවදාවත් ඔයාට හම්බ වෙන එකක් නැ. එහු දවසක මාව ආයෙම මතක් වෙයි එත් එදාට මාත් ඔයාට අහිමි වෙලා තියෙයි.. ඉතින් , හොදට මතක තියාගන්න එකම වගෙ මනුස්සයො දෙන්නෙක් ජිවිතෙට හමු නොවන විත්තිය. 🖤🌙 කවිකාරි 🖤🌙

Comments

Popular posts from this blog