තරු කොච්චර හිනා උනත් මං ආසම සද මඬලට හිත මෙච්චර බලන් ඉන්නෙ ආඩම්බර උඹ දකින්න... හිත කොච්චර දුරට ගියත් මං ආසම ලඟම ඉන්න ඒකයි මම කවි ලියන්නෙ උබේ පපුවම දැවිල යන්න... හිත කොච්චර දැවිල ගියත් මං ආසම පෙම් කරන්න ඒකයි මම ලගම ඉදන් පිරිමදින්නෙ හිත පතුලම... උබ කොච්චර ලඟ හිටියත් මම ආසම හිත ඉඹින්න ඒකයි මම දෑස් නොපිය බලන් ඉන්නෙ හැම තිස්සෙම... ______________________________________________ ____________________________________________________

Comments

Popular posts from this blog