මිනිස්සු…!
වැඩි පුරස මගහැරියෙ තනියෙ ගියා
නිවන්ම හෝයා බලපු අය,
වැඩි පුරස රැඳවීමට තමාට
ගොඩක් විශ්වාස කරපු අය,
වැඩිම රිදවීමට තමාට
ගොඩක් ආදරේ කරපු අය,
අන්තිමට වැඩි පුරස තනිවුණේ
තමාගේ කියන මිනිස්සුන්ට
හරියට අඳුරුගන්න බැරිවුණ අය…
#මිනිස්සු #හිතක_කඳුළු #sinhala_quotes
Comments
Post a Comment